ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ඝාතන කල්ලි දෙකක සාමාජිකයන්ගෙන් පළිගැනීම සඳහා සූදානම් කර තිබූ ආයුධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ වළදමා තිබූ T56 ස්වංක්‍රීය ගිනිඅවියක්, ජීවඋණ්ඩ 30ක් සහ පතොරම් ගැබක් සමගිනි. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ එක් සැකකරුවෙක් ප්‍රධාන සැකකරුවෙකුට ආධාර අනුබල දුන් අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය. එමContinue Reading











