හෙට පැය 16ක ජල කප්පාදුවක්
හෙට (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට ය. හෙට පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජාතික ජලසම්පාදන හාContinue Reading











