මල්ලී මරන්න අයියා කොන්ත්‍රාත්තුවක් දීලා
රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොමාගම හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි (64 සහ 21) හැවිරිදි පිය පුතු දෙපලක බව පොලීසිය කියයි. ප්‍රධාන සැකකරුගේ මාපියන්ගෙන් උරුම වූContinue Reading











