ඩොලරයේ සුළු වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04 දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් සඳහන් වෙයි.Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04 දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් සඳහන් වෙයි.Continue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04)Continue Reading
පසුගිය ජූනි 30 වනදා IDH රෝහලට ඇතුළත් කළ කුඩා දියණියක් ඩෙංගු කම්පන තත්ත්වයෙන් මියයෑමේ ඛේදනීය පුවතක් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 4ක් බිහංසා සදෙව්මිනි නැමති වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි. ඩෙංගු කම්පන තත්ත්වය වෛද්‍යවරුන් විසින් මුලදීම හඳුනා නොගැනීම දැරියගේ මරණයට හේතුව බව වාර්තා වේ. සඳෙව්මිනීගේ දෙමාපියන් චෝදනා කරන්නේ,Continue Reading
හුංගම සහ හෙට්ටිපොළ ප්‍රදේශවලදී සිදූවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (03) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. හුංගම පොලිස් වසමේ රැකව කහදාව මාර්ගයේ දකුණු කහදාව ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු තංගල්ල රෝහලContinue Reading
රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ. 2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ සඳහා ඉල්ලුම්පත් යොමුකළ හැකිය. ඒ අනුව www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත්Continue Reading
මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ අහුගම්මන ප්‍රදේශයේ පදිංචි මාස දෙකක් වයසැති බිළිඳියක බව පොලීසිය පවසයි. මෙම දරු දෙදෙනා නිවසේ පෙරේදා (02) සෙල්ලම්Continue Reading
රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන්නා බවට විෂය භාර අමාත්‍යවරයාට ද තොරතුරු ලැබී ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනContinue Reading
බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනගන්න, ජනතාවට සහනයක් දෙන්න එක්වන්නැයි විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල්Continue Reading
දින 12ක විරාමයකින් පසු රුසියාව යුක්‍රේනයේ කීව් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ නිෂ්පාදිත ෂාහිඩ් වර්ගයේ ඩ්‍රෝන යානා සහ කෘෘස් මිසයිල යොදාගත් බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කළේය. සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම ඩ්‍රෝන් සහ මිසයිල රැසක් බිම හෙළූ බවත්, නිවාස රැසකට අලාභContinue Reading
භික්ෂුන් වහන්සේ වෙනුවෙන් දානයවත් පිළියෙල කරගත නොහැකි විහාරස්ථානයක් සහ පිරිවෙනක් පිළිබඳව මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. අදවන් පොහෝ දිනක මේ අනාවරණය ඒ පිළිබඳවයි. මුලතිව් දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි වැලිඹය කිරිඉබ්බන්වැව ශ්‍රී ධර්මප්‍රණීතාරාම විහාරස්ථානය සහ සිරි තිලකමිත්‍ර පිරිවෙන මුලතිව්වලට ඇති එකම පිරිවෙනයි. පසුගිය යුද සමයේදී මෙම පිරිවෙන අඛණ්ඩවContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved