ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට
ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි. බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බව වාර්තා වෙයි. ඌරු ගොවිපොල ආශ්‍රිතව ව්‍යාප්ත වන PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගනු ලැබීය. එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වාContinue Reading











