ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ආරම්භ වේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, අද දිනයේ සිට ලබන 08 වන දින දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන බවය. වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බව සුනන්ද කාරියප්පෙරුම මහතාContinue Reading

කළුතර පාසල් දෙකක් අතර පැවති එක් දින ක්‍රිකට් තරගයක් අවසානයේ සිසුන් අතර ඇති වු ගැටුමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකු රෝහල් ගතකර තිබේ. ඊයේ (01) මග්ගොන සරේ ක්‍රීඩාපිටියේ කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වතාවට පැවති “මැංගුස් සටන” අවසානයේ එම ගැටුම සිදුව ඇති බව පොලීසිය පවසයි.Continue Reading

ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය. මේ වන විට රිමාන්ඩ් බාරයට  පත් කර සිටින කුඩු අංජු නැමැත්තා මෙම මස 4 වෙනිදාContinue Reading

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය. මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පොඩි දේවයලාගේ රවිදු ධම්මසිරි නමැති පුද්ගලයෙකි. වරකාපොළ රෝහලට ඇතුළත් කරContinue Reading

කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩු බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරා ගෙන යෑමට උත්සාහ කළ  අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමකින් 4 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවContinue Reading

තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක් වෙමින් ඔහු සදහන් කළේ තවදුරටත් ආර්ථිකය ශක්තිමත් වීමත් සමග QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීමටද පියවර ගන්නා බවය. පවතින ආනයන සීමා ලිහිල් කීරීමට සැළසුම්Continue Reading

කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය. දේශපාලකයන් අගනුවර කම්කරු දිනය සමරද්දී නියම කම්කරුවා බඩවියත සොයා ගැනීමට වෙහෙසුනු අයුරු ඡායාරූපයේ දැකවේ. දිනකට තමන් උපයන මුදල් දුවා දරුවන් පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බබ කම්කරුවෝContinue Reading

මහනුවර – යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ  මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  පාබල හමුදාවේ, සාම්පූර් ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටි හමුදා සෙබළකු සහ  යාපනයContinue Reading

ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බම්බලපිටිය පොලිස් වසමේ ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයේ පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිලට ඇතුළත් කර ඇති අතර ඇය රෝගීවීම සැක බවට බම්බලපිටිය රෝහලට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. එම කාන්තාවContinue Reading

මැයි දින රැලි සඳහා පැමිණ පුද්ගලයින් මාර්ග අවහිර වන ලෙස නොසැලකිලිමත්ව නවතා තබන රථවාහන ඇදගෙන යාමට පොලීසිය විසින් කටයුතු කරන බව දැනුම්දී තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මහජනතාව මෙමContinue Reading