යුදහමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි ගමනක් ගොස් නැවත හෙරොව්පොතාන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් A – 29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වූ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබු එක් තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත. මෝටර් රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුවContinue Reading











