පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළContinue Reading

තංගල්ල ගොඩිගමුව ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් මාස 07ක් වයසැති බිළිඳියක් මිය ගොස් තිබේ. ලොරි රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් මෙම බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා ගමන් කර තිබේ. අනතුරින් තුවාල ලැබූ පවුලේ සෙසුContinue Reading

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව රජයට යම් බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා විය. කෙසේවෙතත් මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තරContinue Reading

මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම්දී තිබේ. මත්පැන් සහ බීර මිල අලෙවිය මේ වනවිට ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් වෙයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන බදු අඩුContinue Reading

අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.Continue Reading

කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසයි. ඔවුන් පවසන්නේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවය. සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද ආනයනකරුවන් පවසයි. කෙසේවෙතත් වෙළෙඳContinue Reading

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථා තත්ත්වයට පත්කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටන් සහ  වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ සිට එහි දුම්රිය ගමනාගමනයට බධා එල්ලව තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමට ලක්වූContinue Reading

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රි කඳවුරු බැඳසිටි තරුණ යුවළකට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වීම සම්බනධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, මෙම යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශවාසීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය. කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයට ඊයේ (11) පස්වරුවේContinue Reading

කළුතර ලැගුම්හලක රැඳීසිට අභිරහස් ලෙස මියගිය සිසුවියගේ ජංගම දුරකථනය සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.   ඒ අනුව සිසුවියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද (12) පස්වරුවේ කළු ගඟේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. කළුතර 05 මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය  ලැගුම්හලක රැඳීසිටි සිසුවියක් අභිරහස් ලෙස ඇදවැටී මියයගොස් තිබුණේContinue Reading

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය. ජනතාවට අපහසුතාවකින් තොරවContinue Reading