2022 වර්ෂයේදී සිදුවූ ආර්ථික පසුබෑම තුළ කෘෂි කාර්මික, කාර්මික හා සේවා අංශය යන අංශද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි. ඔහු පවසන්නේ මෙය ආර්ථිකය  7.8%ක කඩාවැටීමක් ලෙස පෙන්නුම් වී ඇති බවය. 2022 වර්ෂයේ ආර්ථිකයේ පසුබැසීම යථාතත්ත්වයට පත්කිරීම සඳහා රජයContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.Continue Reading

කටුනායක ගුවන් ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය, කුලී ඝාතකයෙකු බව පැවසෙන රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවේල්ල පොලීසිය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙන අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා විය. සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි. හංවැල්ල ප්‍රදේශයේContinue Reading

ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙයි.  එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.  ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. Continue Reading

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය මහතා පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවත් මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. එමContinue Reading

මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ජංගම දුරකථනය උදුරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකුව අල්ලාගැනීමට අවට සිටි පිරිස් සමත්වී තිබුණි. සැකකරු 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු තරුණියගේ ජංගම දුරකථනය උදුරාගැනීමත් සමග ඇය කෑගසමින් උදව් ඉල්ලා තිබේ.  ඒ අනුව අවට සිටි පිරිස් සැකකරුව අල්ලාගැනීමට සමත්වූ අතර පසුව ඔහුව පොලීසියට භාරදී තිබුණි.  නුවරඑළිය බස්Continue Reading

මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත. දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීමContinue Reading

මොනරාගල  බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත. සැකකරු  දැරිය නිදාගෙන සිටියදී පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙනගොස් තිබිණි. සැකකරු තිස්එක් වන වියෙහි පසුවන එම ප්‍රදේශයේමContinue Reading

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බවය. වත්මන් පොලිස්පතිContinue Reading