නෙළුම් කුලුනේ දේපළ විනාශ කරන අයට එරෙහිව දැඩි පියවර
කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බව එහි නිලධාරීන් පවසයි. ඔහුන් පෙන්වා දෙන්නේ මේ නිසා නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති බවය. ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන්Continue Reading











