තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරට
තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , කටුනායක ගුවන් තොටුපළේ දී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ . මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි . ටී.කේ.- 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවරContinue Reading