පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කැළණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන කම්බයින් සර්කල් යන්ත්‍රයට එක් දිනකට පමණක් ඉන්ධන පවතින බවයි එම සංගමය අනාවරණ කළේ. සපුගස්කන්ද බලාගාරයේ යන්ත්‍ර දෙකකට දින 4කට පමණ දැවි තෙල් පවතින අතර, වෙස්ට්කොස්ට් බලාගාරයේContinue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌවContinue Reading

නෙළුව පින්කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 20 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. අසල්වැසි නිවසක පිය පුතු අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා එම නිවසට ගොස් සිටියදී අදාළ තරුණයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. බරපතළ තුවාල ලැබු ඔහු මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා උඩුගම රෝහලටContinue Reading

දෙහිවල සත්ත්වෝද්‍යානයට වසර 83ක් සපිරෙන ජූලි 03 දා සතුන් රැකබලා ගැනීම සඳහා නව දායකත්ව කැපකරු ක්‍රමයක් ඇරැඹීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. ඒ අනුව සතුන්ට ආදරය කරන පුද්ගලයන් හා සංවිධාන මෙන්ම ආයතනවලට දෙහිවල සතුන් වත්තේ සිටින සතුන් තෝරාගෙන ඔවුන් රැක බලා ගැනීමේContinue Reading

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ගාලු කොටුව අබියස දී පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට සන්නද්ධ යුධ හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ, එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරිමෙන් කඩවූ  මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නීතිඥවරයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කළහContinue Reading

විදුලි ජනනය සඳහා ඩීසල් මෙ.ටො. 7,000ක් දීමට ලංකා අයි.ඕ.සී. සමාගම එකඟතාව පළ කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය එම ඩීසල් තොගය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සූදානම් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂContinue Reading

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට  අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි. ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථාContinue Reading

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය යන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය. ඒ අතරින් වැඩිම මරණ වන්නේ යතුරුපැදි අනතුරුවලින් බව ද ඔහු පැවසීය. ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාContinue Reading

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමටContinue Reading

සේවයට වාර්තා කිරීමේදී සේවකයන්ට ඇති වන ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අවලංගු වූ දුම්රියන් අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සේවයට වාර්තා කිරීම සඳහා දුම්රිය සේවකයන්ට ඉන්ධන නොදීම සම්බන්ධයෙන් විරෝධය පෑමට දුම්රිය නියාමකවරු සහ එනජින් රියැදුරෝContinue Reading