යුවාන් වැන්ග් අද මෙරටින් පිට වෙයි
මෙරට හම්බන්තොට වරායේ නැංගුරම්ලා ඇති චීන අධිතාක්ෂණික නෞකාවක් වන යුවාන් වැන්ග් 5 (Yuan Wang -5) අද (22) පස්වරු 4:00 ට පිටත්වන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග සදහන් කරයි. මෙම නෞකාව පසුගිය 16 වැනිදා ඉන්ධන නැවත පිරවීමේ අරමුණු සඳහා නිල වශයෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළුවිය. යුවාන් වැන්ග් 5 යනු චීනයේContinue Reading











