අයවැය දෙවන වර කියවීම සම්මතයි
2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය. එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත. ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වුණි. ලබන වසර සඳහා වන අයවැයContinue Reading











