මහින්දගේ නායකත්වයෙන් නව සන්ධානයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ මහතා කීය. එය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලන කණ්ඩායම් සමග මේ වන විටත් සාකච්ඡා අරඹා ඇති අතරContinue Reading











