ස්විට්සර්ලන්තයට එරෙහිව පෘතුගාලයට විශිෂ්ට ජයක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරගයක් පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය අතර පැවැත්වුණි. එම තරගයේදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැඳවීමට පෘතුගාල පුහුණුකරු තීරණය කර තිබුණි. රොනාල්ඩෝ වෙනුවට කණ්ඩායමට කැඳවූයේ 21 හැවිරිදි ගොන්සාලෝ රාමෝස් ය. පෘතුගාලය වෙනුවෙන් පළමුContinue Reading