බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමටContinue Reading

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇතිContinue Reading

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි. ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි. මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂContinue Reading

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. ඒ අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමිනි. පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලේ නුවරදීය. දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්විය. එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරකContinue Reading

ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය. කෙසේ වෙතත් පසුව ඔහුටContinue Reading

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පියවරක් ඉහළට ඒමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා (ශ්‍රේණිගත ලකුණු 691) ස්ථාන 2කින් පහත බසිමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ඒ සමඟ 6Continue Reading

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදුකෙරුණි. එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරාContinue Reading

ප්‍රවීනයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් මේ වන විට පැවැති තරග 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන ඇත. එම ලකුණු සටහනේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක මහේල ජය­ව­ර්ධන හා වේග පන්දු උප­දේ­ශක ලසිත් මාලිංග සහාය පුහු­ණු­කරු නවීඩ් නවාස් ජයග්‍රහණයේ රහස ක්‍රිකට් සභාපති හෙළි කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දියුණුව වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෝ 8ක් ඍජුවම සහයෝගය දැක්වීමට එක්ව සිටිති. මේ සහයෝගීතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වේගවත් දියුණුවක්Continue Reading