විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාව ට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග දෙකට එකක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (25) පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමිනි. ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණුContinue Reading