යුපුන් සාජන් මේජර් ධුරයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් යුද හමුදාවේ සාජන් මේජර් (බලලත් නිලධාරී II) ධුරයට උසස් කරයි. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා දුන් උපදෙස් අනුව යුපුන්ට මේ උසස්වීම ලැබී ඇත. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ මාණ්ඩලික සැරයන් ලෙසContinue Reading