රටේ පාලනයේ තව දුරටත් රුදී සිටීමට රාජපක්ෂ පවුලට යුක්ති යුක්තිභාවයක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කර ඇති 22 වන සංශෝධනය හැකි ඉක්මනින් ප්‍රශස්ථ මට්ටමින් සම්මතර කර ගත යුතුව තිබෙනවා.එය අප බලාපොරොත්තු වු 19 වන සංශෝදණය නොවෙයි.ඊට වඩා දියාරු කරපු ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබාContinue Reading

කොලොන්නාව පොම්පාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ පොම්පාගාරයේ ප්‍රධාන පැනල් පුවරුවේ මෙම බිඳවැටීම සිදුව ඇති බවය. මේ හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, නාවල පාර සහ විවෘත විශ්වවිධ්‍යාලය දක්වාContinue Reading

බැරල් සංඛගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල ඉත්තෙක් ගණේමුල්ල සංජීවගේ සහ ළහිරුගේ තවත් පාතාල මෙහෙයුමක් පෑලියගොඩ පාතාලයේ තවත් බිල්ලක් කිරිබත්ගොඩ නගරයට නුදුරින් වූ ස්ථානයක පිහිටි එක්තරා ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ලේ අඳුරු මුල්ලක මත්පැන් පානය කරමින් සිටින කිහිප දෙනෙකි. මෙය සාදයක් නොව රහසිගත සාකච්ඡාවක් කීවොත් නිවැරදිය. කණ්ඩායමේ නායකයා වූයේ බැරල්සංඛය. පෑලියගොඩ පාතාලයේ කෙළිකාරයකු වූContinue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලටContinue Reading

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු ඊයේ (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඔහු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඊයේ සවස ගන්දර පොලිස් වසමේ තලල්ල, සීතගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික මුහුදු තටාකයක් යැයි හැඳින්වෙන ස්ථානයේ රුහුණු විශ්ව විද්‍යාලයට අයත් කඹුරුපිටිය ගම්උදාව තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන්Continue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක හා අනුරුද්ධ බංඩාරට හෙට දිනයේ(04) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙස දැණුම් දී ඇත. මෙම කැඳවීම පැහැදිලි හේතුවක් සඳහන් නොකිරීම නිසා ඔවුන් සිය නීතීඥවරුන් මගින් ඉල්ලීම් ලිපියක් යවා ඔවුන්ගෙන් එම කැඳවීම කලේ කුමකටදැයි විමසූ විට එය අරගලය සම්බන්ධව නොව අරගලය තුලදි ගිය LiveContinue Reading

මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උස්මුදුනාව හංදියේ සිට හික්කඩුව, කුමාරකන්ද හංදිය දක්වා වූ මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. අද සවස නිරිතදිග මෝසම් සුළං වඩාත් තීව්‍ර වීම හේතුවෙන් නිරිතදිග වෙරළ තීරයේ අම්බලන්ගොඩ, කහව, තෙල්වත්ත, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස, මාතර ආදී ප්‍රදේශContinue Reading

ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරනමෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊයේ (02) දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri)  සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකටContinue Reading

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වන අලියෙකු හා ගැටීමෙන් ජැක්සන් ඇන්තනී සහ තවත් දෙදෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.  ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.Continue Reading

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ දැක්වේ. ඒ හේතුවෙන් එමContinue Reading