ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන පළමු වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) යි. ඊයේ (29) දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියා.Continue Reading











