ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. නායක දිමුත් කරුණාරත්නගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, අන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, සහ නිරෝෂන් දික්වැල්ල අයත්. ඊට අමතරව දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිතContinue Reading











