ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ආහාර හිඟයට මුහුණ දීමේදී පොල් කර්මාන්තයද බෙහෙවින් වැදගත්ය. ඒ අනුව, 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක ඉලක්ක ගත පොල් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන උතුරු – නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකContinue Reading

ඇප ලැබීමෙන් පසුව මා ඇතුළු හතරදෙනෙක් නැවත අරගල භූමිය එක්ක සක්‍රීයව එක්වුණා. අපිව අත්අඩංගුවට ගත්තේ ගෝඨා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන්න දියත්කර තිබුණු අරගලය මර්දනය කරන්නයි. අරගලය මර්දනයට එරෙහිව වැඩ කළ රට පුරා විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා. අපිව අත්අඩංගුවට ගත් මොහොතේ බන්ධනාගාර නිලධාරින් සහ සැකකරුවන් අපි සියලු දෙනාට දැක්වූContinue Reading

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකක් පුරා විදේශිකයන්ට පනවනු ලැබූ ගුවන් තහනම හේතුවෙන් චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි විදෙස් සිසුන්ට නැවත එරටට යෑමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව චීනයේ වැඩිදුරට අධ්‍යාපනය හදාරමින් සිටි ඉන්දීය සිසුන් පිළිබඳ දෙරට අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. ඒ සඳහා ඉන්දියාවContinue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනය වන අද දිනයේ බාධා ඇති වී තිබෙයි පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදි කර තිබූ තාවකාලික නැරඹුම් අට්ටාලයක් ද කඩා වැටී ඇති බව වාර්තා වෙයි ඒ වන විට ප්‍රේක්ෂකයින් කිසිවෙක් මෙම අට්ටාලයේ නොසිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමContinue Reading

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන පළමු වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) යි. ඊයේ (29) දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියා.Continue Reading

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කෙරේ.  ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 01වැනිදා යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකරContinue Reading

රොම්ලස් පෙරේරාගේ ඇහැලේපොළ කුමාරිහාමි නාට්‍යයේ රුක්මණී දේවිය සමඟ ඇගේ නැගණිය ලෙස රඟපාන්නට ලද අවස්ථාව, මගේ රංගන ජීවිතයේ භාග්‍යයක් අම්මා නිසයි මම නිළියක් වුණේ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ මම චිත්‍රපට නිළියක් වෙනවා දකින්න ඒ මගේ සැබෑ ජීවිතය නොවේ ඇය දෙස් විදෙස් පේ‍්‍රක්ෂකයන් ස්වකීය නර්තනයෙන් වශිකෘත කළ නර්තන වේදිනියෙකි. එවක ඇය ශ්‍රීContinue Reading

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් සැපයුම් මාර්ග බිඳ වැටීමත්, බලශක්ති මිල ඉහළ යෑමත් හේතුවෙන් මේ මස මුල් භාගයේදී බෙල්ජියමේ උද්ධමනය 9%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය උද්ගත වූයේ එරට රජය ඉන්ධන මිල 60%කින් වැඩි කිරීමත් සමඟ බව ද වාර්තා වේ. දශක 4කට පසු බෙල්ජියම මුහුණ පෑ මේ ආර්ථික අර්බුදයටContinue Reading

රටතුල මතුව ඇති ආර්ථික අර්බූදය හා දේශපාලන අස්ථාවරත්වයට කිසිදු විසඳුමක් නැති ගෝඨාරනිල් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී. ඒ අනුව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වනු ලබන “ජනතා විලාපයේ විරෝධය” ට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් අද(30) දින සවස 6.00 ට බියගමContinue Reading

මේ වනවිට ආරම්භ කර තිබෙන තැපැල් සේවක වැඩවර්ජනය තවදුරටත් සිදුකරන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට ලිපියක් ඊයේ (29) සවස යැව් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. රටපුරා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල්Continue Reading