දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බව වාර්තා වෙයි. දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් එම තත්ත්වය වාර්තා වී ඇති බවද වාර්තා වෙයි. දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ ඇත. ඒ අනුව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අකුරල කහව තෙල්වත්ත යනContinue Reading

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 8වන අදියරේ මීටර 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සිව්වැන්නා ලෙස එම ඉසව්ව නිම කිරීමට සමත්විය. ඒ අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 තරග ඉසව්වට සුදුසුකම් ලබා ගත් පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් වාර්තා අතරට එක්වුණි. ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩාContinue Reading

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වෙයි. ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති අතර ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතුවී ඇතැයිContinue Reading

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙනි. මේ අතර දිවයින පුරා පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් 94ක් සඳහා ඊයේ දිනයේ ත්‍රීකුණාමලය IOC පර්යන්තයෙන් ඉන්ධන බවුසර් පිටත්කර හැර ඇතිContinue Reading

You are here නිවස » මම වැඩිය කැමති නොගැළපෙන දේවලට මම වැඩිය කැමති නොගැළපෙන දේවලට සසිකලා කදුබොඩආරච්චි ජනප්‍රියත්වය රඳා පවතින්නේ කෙටි කාලයයි. රටට යහපත් මාධ්‍යවේදියෙක් වෙන්න ඕනෙ කියලා හිතාගෙන ආවොත් ඉන්න පුළුවන් වෙයි පාසලේ අක්කලා නිවේදන කටයුතු කරන දිහා ඉවසීමෙන් බලා සිටි ඇය ඉංග්‍රීසි නිවේදිකාවක් වන්නීය. යශෝධරා සහ අනුලා විද්‍යාලවල අධ්‍යාපනයContinue Reading

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැපයීම සඳහා රජයේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසවය තැබිය නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ ග්‍රාමාරක්ෂකයින් 05 දෙනෙකු යොදාගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හෙළි කළේය. ඔහු මේ බව හෙළි කළේ ඉයේ (01) අම්බලන්තොටදී පැවැත් වූ “ආණ්ඩුව #පන්නමු! පාරට බහිමු!…”Continue Reading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු මෙන්ම මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නීතීඥවරයෙකු වූ ගෝමින් දයා ශ්‍රී අද (02) උදේ අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් ගැටළු පැණනැගුණු තීරණාත්මක අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙන්ම එයින් බාහිරවද ඔහු විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබිණි. විශේෂයෙන්ම 1987 ජූලි මස ජේ.ආර් ජයවර්ධන ශ්‍රී ලංකා ජනාධිපති සහ රජිව්Continue Reading

පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කැළණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන කම්බයින් සර්කල් යන්ත්‍රයට එක් දිනකට පමණක් ඉන්ධන පවතින බවයි එම සංගමය අනාවරණ කළේ. සපුගස්කන්ද බලාගාරයේ යන්ත්‍ර දෙකකට දින 4කට පමණ දැවි තෙල් පවතින අතර, වෙස්ට්කොස්ට් බලාගාරයේContinue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌවContinue Reading

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කරුණු රැසක් අන්තර්ගතව නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ එම සංශෝධන සඳහා ජනතාව බලාපොරොත්තු වන කරුණු හෝ ඇතුළත් කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය. අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු මධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහණ හෙට්ටිආරච්චි මහතාContinue Reading