අවි පෙන්වා බියගන්වා පුද්ගල කණ්ඩායමක් විසින් පසුගියදා කොල්ලකන ලද රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට ලග්ගල පොලීසියට අද (01) හැකිවිය. මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත. ඒ අනුවContinue Reading

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ  FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව  ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල්  එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාContinue Reading

දිස්ත්‍රික්ක 06 ක් සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව සඳහන් වේ. අද (01) දින ප.ව. 4.00 සිට හෙට (02) දින ප.ව. 4.00 දක්වා එය වලංගු වේ.         අනතුරුContinue Reading

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාContinue Reading

මඩ සහිත ජලය පොළොව ඇතුලතින් සහ දිය පහරවල් කිහිපයකින් අම්බුළුවාව කදු මුදුන පිහිටි පහත් බැවුමකින් ගලා ගෙන එම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. හෙම්මාතගම ගම්පොල කදුකර ගමන් මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම දිය පහරවල් ගලා ගෙන අතර පසුගිය 29 වැනිදා ජනතාව සහ හෙම්මාතගම පොලිසියContinue Reading

පවතින කාලගුණික තත්ත්වය ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. ඊ​යේ (30) රාත්‍රි 9.00 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබුණි. ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය,Continue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරය වැඩ ආරම්භ කර තිබේ. ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටය. 2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙකි.  අහමදාබාද්හි පිහිටි ලොවContinue Reading

ලෝක ඒඩ්ස් දිනය (01) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ. නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ නව රෝගීන් 200 – 300 අතර සංඛ්‍යාවක් හමු වුවද පසුගියContinue Reading

අග්‍රාමාතළු ආචාර්ය හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වල හුවමාරු වේ. ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකරය ඡායාරූපයේ දැක්වේ.Continue Reading

උදාවී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද (01) සිට ජනවාරි 15 වැනි දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. එම අධිකාරිය පැවසුවේ, උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන්Continue Reading