මීගමුව කළපුවට බිලි වූ පියා සහ දියණිය
මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇත. මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහContinue Reading











