ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීතිContinue Reading

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් පැමිණීමට සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණේ බහුතර කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධනය, ද්‍රවිඩ හා මුස්ලිම් කණ්ඩායම් හා පක්ෂ, වතුකරයේ පක්ෂ සමඟ පොදු සන්ධානයකින් පැමිණෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුContinue Reading

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ ඩෙල්ෆ් දුපත ආසන්න මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අදාළ ධීවරයින් පිරිස අද (29) අලුයම සිය භාරයට ගත් බවයි. එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 02ක් ද නාවික හමුදාContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවට එම තහනම පැනවීමය නියමිත බව වාර්තා වෙයි. Continue Reading

මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදි සුක්ෂම ලෙස පවත්වාගෙන යන ලද ගංජා හේනක් පිළිබද යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අද (29) වැටලීමක් සිදුකර ඇත. එහිදී අක්කර 1 ½ ක භුමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැල 45,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණිමට සමත්ව වී ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදි මෙමContinue Reading

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබේ. දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීරට හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජිලේ” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් තොගයක්ද පොලිස් භාරයට ගෙනContinue Reading

2023 වසර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ සදහා www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් සම්පූර්ණ තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ සාකච්ඡාවල දෙවන අදියරේ සාකච්ඡා අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒContinue Reading

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ. මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්වී ඇත.Continue Reading