පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්Continue Reading

පානදුර, නල්ලුරුව  ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සුවද විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේදී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් විසවීම සිදුව ඇති බවත්, තාවකාලිකව ආයතනය වසා දැමීමට උපදෙස් දුන් බවත් උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. අසනීප වූContinue Reading

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය විය. එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙකි. ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවතිContinue Reading

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ.  මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය කියයි.  මුහුදේ ගිලී යද්දී බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිටියහ.Continue Reading

කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනය (CDMF) අයත් කලාපීය සම්මේලන 12 විසින්  සමන්විත ඊශ්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු යුද අපරාධවලට ලක්ව සිටින පලස්තීන දරුවන්ට ආධාර පිණිස රුපියල් මිලියන 27 කට අධික මුදලක් එකරාශි කර ඇත. මෙම මුදල් ශ්‍රි ලංකා රජය වෙත ලබාදී ඇති අතර ඒවා  UNWRA වැනි සුදුසු ආයතන මගින්  ගාසා හිContinue Reading

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.  සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය. මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි. මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇතිContinue Reading

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද (11) අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයෙන් හමුවී තිබේ. පසුගිය 06 වනදා මරණකාරිය හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ බහින්බස් වීමක් මත ස්වාමි පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී එම කාන්තව ඝාතනය කර නිවස දොරගුළු දමා පිටව ගොස් ඇතැයි පොලීසියContinue Reading

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කරන මෙම මෙහෙයුම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ – පළගතුරේ යන ප්‍රදේශයේ දී යි සිදු කෙරුණා.මෙම මෙහෙයුමේ දීContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය  කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ  නවදිල්ලි නුවර දී ඊයේ (10)පැවසීය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අතරContinue Reading

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් පමණ ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වන බව ඉඩම්Continue Reading