විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර, විරුද්ධව ඡන්ද 59 ක් ලැබුණි.Continue Reading

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප  හිමියන් අද (06) දහවල්  අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණිඩContinue Reading

අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස යෝජිත විදුලිබල පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි මෙහිදී දැක්වූ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කියා සිටියේ “ලංකා විදුලිබල මණ්ඩලය කොටස් දොළහකට සමාගම් දොළහකට වෙන්කිරීම සඳහා වෙන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාContinue Reading

ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි. ඉදිරියේදී ගම්පහ දිස්ත්‍රික්කයContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී විවෘත කළේය. ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.Continue Reading

අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය හමුවූ බව පොලීසිය පවසයි. අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ගංවතුර හසුව ඇතැයි ඊයේ අනාවරණය වුණි. පසුව 17 හැවිරිදි එම පාසල් සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වනසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා භූමියක තිබී ඊයේ (05) උදෑසන හමුව ඇත. මෘතContinue Reading

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධිකාර ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවිකContinue Reading

අද සවස (06) පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවති අතර එහිදී ඒකාබද්ධ බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ගැටලුවලට සාධනීයව මැදිහත් වෙමින් කඩිනම් විසඳුම් ලබාදීමට පොරොන්දු වූ අතර ඒ හේතුවෙන් සහ දැනට දිවයින පුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දවසේ උදෑසන 8ට ආරම්භContinue Reading

පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශයේදී මහා ගංවතුරේ පිහිනා ගොස් ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවියක් ගැන අපවෙත තොරතුරු වාර්තාවිය. 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ නමැති ඇය පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබයි. පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග එම වග ඉරිදාපොළ ආසන්නයෙන් ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහළගොස්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය. නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳවContinue Reading