මත්ද්‍රව්‍ය සමග ලොක්කෝ දෙන්නෙක් කොටුවෙයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් අට දෙදෙනෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත අයෙකු සහ පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු බවට පැවසෙන අයෙකු ද සිටින බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක්Continue Reading











