අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර පුළුස්සා ඉතිරි වූ කොටස් බලපාත දොළට දැම්මේ යැයි කියන 58 හැවිරිදි මල්ලී සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි. මෙලෙස අමානුෂික ලෙස ඝාතනයවී තිබුනේ, අකුරැස්ස,හේනේගම, බලපාත,උඩුගමවත්ත හේන තාවකාලිකව පදිංචිව සිටි 65 හැවිරිදි මනම්පේරිගේ කරුණාදාස නැමැති තිදරු පියෙක් බවත් පොලීසිය පැවසීය.දෙදෙනාගේම නිවෙස් දෙකම ස්ථාපිතව ඇත්තේ එකමContinue Reading

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බවයි. එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රාථමික අංශයContinue Reading

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් වී ඇති බවත්, එමContinue Reading

පුරාවස්තු බවට සැකකරන පාෂාණ කොටස් සන්තකයේ තබාගෙන සිටි බව කියන සැකකරුවන් හත් දෙනකු සහ එක් සැකකාරිය  කඩවත සූරියපාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 – 54 අතර පසුවන කඩවත, රාගම, ඉමදුව, රදගහමුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. නිදන් වස්තු ලෙස ලබාගත් පාෂාණ කැබිලි බහාContinue Reading

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ අද (04) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සඳහන් කළේ. හෙට (05) උදෑසන 8.00ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින්Continue Reading

සමස්​ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65 ක් පමණ නිසි පරිදි විදුලි බිල් නොගෙවන බවද, ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා. සමස්ත විදුලි පාරිභෝගික ප්‍රමාණයෙන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ 10% පමණ මට්ටමේ ප්‍රතිශතයක් සලකා බලා බවත්, එයින්ද විදුලි විසන්ධි කිරීම දක්වාContinue Reading

පවතින අයහපත් කාලගුණයත් සමඟ නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසයි පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කඳුContinue Reading

දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට වාහන අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය ඉල්ලීමක් සිදුකරනවා. ආලෝක තත්ත්වය අඩුවී, අඳුරු ස්වභාවයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.Continue Reading

යකඩ පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සැමියාගෙන් බේරීම සඳහා ඔහුගේ ඇස් වලට මිරිස් කුඩු  ගසාබෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියනබිරිය  අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය 36 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හල් සේවිකාවකි. මෙසේ ඝාතනය කර ඇත්තේ තල්විට බල ගහ ගම ප්‍රදේශයේ පදිංචිව සිටිපී. එස්. ප්‍රදීප්Continue Reading