ගුවන් යානා දෙකක් අහසේ දී ගැටෙයි
කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකිContinue Reading











