හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ ඊයේ (30) සිදුකළ මෙහෙයුමක් අතරතුරදී එම සෙබළිය ව බේරාගෙන තිබුණි. ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය ව පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔවුන් බාරයේ තවත් ඊශ්‍රායල සහContinue Reading

කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ටී 56 ගිනි අවිවලටContinue Reading

ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහායContinue Reading

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසාද් රණසිංහ වීරක්කොඩි මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ හිටපු සභාපතිවරයා අද සවස (30) අත්අඩංගුවට ගත් බවය. සැකකාර හිටපු සභාපතිවරයා විසින් කොරියාවේ රැකියා ලබාදෙන පවසා රුපියල් තිස් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකරContinue Reading

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක් ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළුContinue Reading

අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවය. ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන්Continue Reading

දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්‍ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ. ඔවුන්ට අනුව එය 2019 වසරේ සිට ඇති වූ යුද ගැටුම්වලදී වාර්ෂිකව මියගිය ළමයින් ගණනද ඉක්මවා යන අගයකි. ඊට අමතරව ගාසාහි තවත් ළමයින් 1,000ක් පමණ අතුරුදන්Continue Reading

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය පවසයි.Continue Reading

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද ඒ මහතා දැනුම්දෙයි. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයිContinue Reading

ඉදිරි මාස 06 තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පැවසුවේ විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති අතර ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේContinue Reading