පාසල් සිසුවියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇති බවට පැවසෙන්නේ ප්‍රාථමික විද්‍යාලයක 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව  අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. පසුගිය 06Continue Reading

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වෛරය පිරිමහ ගැනීම සඳහා විවිධාකරයේ පහරදීම සහ ඝාතන වෙනත් රටවල් වලින්ද වාර්තා වෙයි. ඊට ආසන්නතම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා විය. ඒ අමෙරිකවෙනි. එහිදී 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් 6 හැවිරිදි පලස්තීන – අමෙරිකානු දරුවෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (16) ඉවත් වුණි. එම පෙත්සම අද පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු මෙම දැනුම්දීම සිදු කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙනContinue Reading

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. අද දහවල් හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතරදී මෙලෙස දුම්රිය පීලි පැන ඇත.Continue Reading

පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ  යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු  පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.Continue Reading

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින්Continue Reading

කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය. ඒ අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දීContinue Reading

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ. ඒ අනුව, අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාContinue Reading

වතුර තත්ත්වය නිරීක්ෂණයට ගිය සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මියගිය පුද්ගලයෙකුගේ යැයි සැකසහිත හිස්කබලක් හමුවී තිබේ. අද (15) උදෑසන 10.30ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්. මුතුකුමාරණ මහතාට මෙම හිස්කබල හමුව ඇත. ඒ අනුව එම හිස්කබල අංගොඩ දී මරා දැමුණු කාන්තාවගේ හිස දැයි සොයා මේ වනවිටContinue Reading

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය කණ්ඩායමේ නායකයා සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.Continue Reading