පොලිස් ගිනිඅවියෙන් ජාවාරම්කරු වෙඩිතබයි
ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාදයක් අතරතුර අහසට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තාවී තිබුණි. මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (25) රාත්‍රියේ පැවති මත්පැන් සාදයකට සහභාගිවූ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුට අයත් රාජකාරි ගිනිඅවියෙන් එලෙස අහසට වෙඩිතබා තිබේ. අදාළ වෙඩිතැබීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ නීතිවිරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. ඒContinue Reading










