උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ. මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල විය. ඒ එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණය. එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටිContinue Reading

අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බව මහ බැංකුව සඳහන් කළේය.  එය 2022 වර්ෂයේContinue Reading

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට අවශ්‍ය ව සිටි සැකකරුවකු ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලContinue Reading

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම කරුණු අවධාරණය කර ඇත. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා මෙම චෝදනා එල්ල කර තිබිණි. මේ අතර සත්‍යය, යුක්තියContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුවයි. එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත්Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ. විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණි. කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියනContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති වෙයි. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් දContinue Reading

චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවෙි 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහය සහ නිහඬ විරෝධතාවයක් පවත්වා ඇති බවට වාර්තාවේ. මෙහිදිContinue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළිය භාවිතය සඳහා වරකට එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරන බව වාර්තා වේ. මේ හේතුවෙන් පුද්ගලයන් ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මුත්‍ර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද මතු ව ඇති බව ජනතාව ප්‍රකාශ කර ඇත. මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ මට්ටමක පවතින බව දContinue Reading