දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද
දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය. දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්වුණි. කෙසේවෙතත් එම පනතට සහය ලබානොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.Continue Reading











