පොලිස් ලොක්කෙක්ගේ නිවසක් කොල්ලකයි
යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ. ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද පාරේ පිහිටි නිවසයි. අද (03) දහවල් යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි. කොල්ල කල්ලියContinue Reading