පාසල් සිසුවාට පහරදුන් පොලිස් සැරයන්වරියට ඇප
කඹුරුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 20 වන දින පාසල නිමවී නිවස බලා ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදිමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරිය ඇප මත මුදාහැර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, සැකකාරිය අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතContinue Reading











