ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බවය. “මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සමේ ගැටති රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වයඹ, උතුරුContinue Reading

තුල්හිරිය ප්‍රදේශයේ අද උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරණයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ටිපර් රථයක තුල්හිරිය ප්‍රදේශයේ දී ගැටී ඇති බවය. ඉන් එකම පවුලේ පියා (40), මව (39)Continue Reading

ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාර්ය අත්‍යවශ්‍ය නොවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ග්‍රාම නිලධාරීවරුන්ට ගෙයින් ගෙට ගොස් ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බව එම කාර්යාලය සඳහන් කළේය. ගෙයින් ගෙට ගොස් කටයුතු කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට දීමනාවක්Continue Reading

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන්Continue Reading

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටිමට සිදුව තිබේ. ICC තරගාවලියක ජාතික කණ්ඩායමකට දක්වන මෙම සැලකිල්ල පිළිබඳව මහීෂ් තීක්ෂණ සිය සමාජ මාධ්‍ය ගිණුමක එයContinue Reading

මාළිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් කඩුවලින් කපා කොටා ඝාතනය කිරීමට තැත් කර තිබේ. ඊයේ (11) රාත්‍රීයේ අදාළ සිද්ධිය වාර්තා වී ඇතැයි බව පොලීසිය පවසයි. ඉන් බරපතළ තුවාල ලැබුවේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 38 හැවිරිදි ”රෝසි” නම් කාන්තාවකි. ඇය නිවාස සංකීර්ණයේ සෝපානය අසල රැඳී සිටියදී එහි පැමිණිContinue Reading

මේ දිනවල ඌණ රෝගී තත්ත්වයෙන් පසුවනවානම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් විවේක ගැනීම අනිවාර්ය බවය. “ඔබට උණ නම්, කළ යුතු ප්‍රධානම දේ විවේකය. එයින් අදහස්Continue Reading

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිContinue Reading

“Google Cloud” පහසුකම සැපයීම වෙනුවෙන් එම සමාගමට ලබාදීමට නියමිතව තිබූ ගෙවීම් සිදුකිරීම, Twitter සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.   පසුගිය වසරේ ඉලොන් මස්ක් විසින් Twitter සමාගම මිලදී ගැනීමට පෙර Google සහ Twitter සමාගම් අතර අත්සන් තබා තිබූ කොන්ත්‍රාත්තුව අනුව මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතව තිබුණි. එම කොන්ත්‍රාත්තුව අනුවContinue Reading

ආසියානු කුසලානයේ සත්කාරකත්ව ගැන තීරණයක් June 11, 2023   04:10 pm https://web.facebook.com/plugins/like.php?app_id=&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df3e4baadfb4c6cc%26domain%3Dsinhala.adaderana.lk%26is_canvas%3Dfalse%26origin%3Dhttps%253A%252F%252Fsinhala.adaderana.lk%252Ffc9bfc6ab8b6cc%26relation%3Dparent.parent&container_width=653&href=https%3A%2F%2Fwww.facebook.com%2Fsinhala.adaderana.lk&locale=en_US&sdk=joey&send=false&show_faces=true&width=450 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ, සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිදුකර ඇති යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, තරගාවලියේ තරග 13න්Continue Reading