2023 වසරේ මැයි මස 31 වනදා දක්වා වසරක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 22.9ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. මීට අමතරව එම කාලය තුළදී යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂවContinue Reading

බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක දේවාලයක කපුවෙකු හෙරොයින් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150ක් තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීContinue Reading

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, හෘද රෝග හඳුනාගැනීමට හා ප්‍රතිකර්ම කිරීමට පොරොත්තු ලේඛනයේ රැඳීසිටින රෝගීන් 8,000කගේ පමණ ජීවිත මේ නිසා අවදානමකට ලක්වී ඇති බවය. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම,Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවිකContinue Reading

එළැඹෙන දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත්Continue Reading

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා  ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදුවන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන්Continue Reading

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. විශේෂයන්ම එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මත ගැටුම සමනයබ්වීම ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ. සමස්තයක් වශයෙන්Continue Reading

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන ‘සමේ ගැටිති වෛරස් රෝගය’ මේ වනවිට දිවයිනේ පළාත් රැසකටම ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වෙයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එසේම මෙම තත්ත්වය යටතේ වෛරසය ආසාදිතContinue Reading

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තවද විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළContinue Reading

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නිවසට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුව පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළුවීමට සැකකරු උත්සාහ කර ඇත. එම පුද්ගලයා අද (30) දහවල් 12.30 පමණ එම නිවසට ඇතුළුවීමට උත්සාහ ගෙන තිබේ. සැකකරු තාප්පයෙන් පැන වත්තට ඇතුළුවෙනContinue Reading