ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උසස්වීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402ක් සහ සෙසු නිලයන් 3348ක් ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇත. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731Continue Reading

උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට එක් කිරීමට සූදානම් වෙයි. උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කර ඇත්තේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි බවයි. 2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනයContinue Reading

මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ පෙර වාහන හිමියන්ගේ නම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව 2023 මැයි 17 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි සහතිකයේ වත්මන් හිමිකරුගේ සහ ආසන්නතම පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් වේ. මෙහිදී පෙර අයිතිකරුවන්ගේ සංඛ්යාව ලේඛනයේ සඳහන් නොවන නමුත්Continue Reading

පැසිෆික් සාගරයේ අද සිදුවූ රික්ටර් පරිමාණයේ 7.7 ක භූමිකම්පාව හේතුවෙන් දූපත් කිහිපයකට සුනාමි තර්ජනයක් විය හැකි බව විදෙස් වාර්තා පවසයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ සිකුරාදා භූමිකම්පාව ලෝයල්ටි දූපත් ආසන්නයේ ඇති බවයි. එය කිලෝමීටර් 37 (සැතපුම් 23) ගැඹුරකින් යුක්ත විය. කම්පන කේන්ද්‍රය ගිනිකොණදිග ෆීජිට නිරිත දෙසින්, නවසීලන්තයට උතුරින් සහContinue Reading

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද(19) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් මෙමContinue Reading

ලොව උෂ්ණත්වය විවිධ කරුණු මත ඉහළ යමින් පවතී. විද්‍යාඥයින් පිරිසක් කර ඇති නවතම ගවේෂණයකින් හෙළිවී ඇත්තේ මිහිතලයේ උණුසුම්වීමේ සීමාව 2027 වනවිට ප්‍රථමවරට සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යා හැකි බවය. එම සම්භාවිතාවය 66%ක් බව එම විද්‍යාඥයින් පවසා තිබුණි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විමෝචනයන් සහ මේ වසර අග වනවිට ඇතිවිය හැකි බවContinue Reading

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය. “වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට.Continue Reading

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට තිබූ විරෝධාතාවක් අතර තුරදි විශ්ව විද්‍යාල සිසුන් පන්දම්ද රැගෙන කොලඹ නුවර ප්‍රාධන මාර්ගය දෙසට ගමන් කරමින් සිටියදි පොලිසිය එයContinue Reading

තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙම අදහස් පළ කළේය.Continue Reading

වෙනසකට තාරුණ්‍ය ( YOUTH FOR CHEnge) සංවිධානය විසින්  X press pearl පරිසර සංහාරයට විරෝධය දක්වමින් අද (18) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදි විරෝධතාවක් පවත්වා ඇත. “ X- Press Pearl පරිසර සංහාරයට වසර 2යි, පාලකයින් ඩොලර් බිලියන 10 ක වන්දියක් කොල්ලකයි, විනාශයට වග කියනු යුක්තිය ඉටු කරනු” යනුවෙන් විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදිContinue Reading