X-PRESS PEARL නෞකාවෙන් සිදු වූ හානියට ලංකාවේ නඩු පවරනු – පරිසර, සිවිල් සංවිධාන විරෝධතාවයක.
සමාජවාදි තරුණ සංගමය හා පරිසර, සිවිල් සංවිධාන විසින් අද (10) දින “X-PRESS PEARL” නෞකාවෙන් සිදු වූ හානියට ශ්‍රීලංකාවේදී නඩු පවරා පරිසරය විනාශ කළ පුද්ගලයින් හෙළි කරන ලෙස රජයට බලකරමින් පොල්දූව වටරවුම අසලදී විරෝධතාවයක් පවත්වන ලදි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා “ලෝකයේ රසායනික ද්‍රව්‍යContinue Reading











