දඹදෙණිය වඩුවා ⁣කෙටු ගල ආසන්නයේ ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට විරෝධය පල කරමින් අද (08) දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටදි දඹදෙණිය සුමනතිස්ස හිමි ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදි. තවද, තම ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවට වාර්තාවේ.Continue Reading

පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විභාග කොමසාරි ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිරි ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවය. මේ අතර මෙම සතිය තුළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සාමාන්‍යකරණයට පත්වනු ඇති බවට වාර්තා කළත් විශ්වවිද්‍යාලContinue Reading

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි. ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන්Continue Reading

මාලිගාවත්ත ලක්හිරු සෙවණ  මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවද විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී  මේවා දෙමටගොඩ චමින්දContinue Reading

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (08) පොලීසිය විසින් ඝාතන සිදුකළ ස්ථානය වෙත රැගෙන ගියේය. අදාළ සැකකරුව පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ. 29 හැවිරිදි සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය පැවසීය. මියගිය කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස්Continue Reading

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය. රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ, රෝහල් ආරංචි ආරංචිමාර්ග හරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.  රෝහල්Continue Reading

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක  ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදිContinue Reading

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහාContinue Reading

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, සිදුවු බෝට්ටු අනතුරකින් 21දෙනෙක් මියගොස් තිබේ. සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි. එහි පොලිස් නිලධාරියෙකු පැවසුවේ, බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50දෙනෙකු පමණ සිට ඇති බවත් නමුත් එහි ධාරිතාව ඇත්තේ 25දෙනෙකුට පමණක් බවත්ය.Continue Reading

රත්ගම, බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 06 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ. ඊයේ (07) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. එසේ දීයේ ගිලී ඇතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි පාවර, බූස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. එම ළමයා සහ තවත් ළමුන් 5දෙනෙකු මුහුදු වෙරළේ සෙල්ලම්Continue Reading