ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති ක්‍රීඩා පනතක් එයි
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුවට එළැඹContinue Reading











