කුවේට් ගිය කාන්තාවක් අභිරහස් ලෙස මරුට
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදී වසර 07 කට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි දිනයේදීම කාන්තාවක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. ඇය මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පී. ජී.අනෝමා නමැති එක්දරු මවකි. මියගිය කාන්තාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම මරණය පිළිබඳව සැකයක් මතුවන බැවින් විධිමත්Continue Reading











