රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට
හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තරුණයන් පිරිසක් පැමිණි වෑන් රථයක් තුළ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනා ජංගම දුරකථනයක්, විදේශීය මුදල් නෝට්ටු සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් සොරාගත් “රොස්වුඩ් වත්තේ සුද්දා” ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම සොරාගත් භාණ්ඩ විකිණීම සඳහා රැගෙන ගියContinue Reading











