ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් අද මෙරටට ලැබීමට නියමිතව තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ එම බිත්තර තොගය මේ වනවිට නැව්ගත කර ඇති අතර අද පස්වරුව වනවිට එය දිවයිනට ලඟාවීමට නියමිත බවය.  මෙරටට ආනයනය කරන ලද අවසන් බිත්තර තොගය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවContinue Reading

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ. අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත.  අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි. ආහාර පිසීමේ නැකතContinue Reading

මන්නාරම හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මත්පෙති තොගයක් වටලා තිබේ. මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමග ඒකාබද්ධව එම වැටලීම සිදුකර ඇත. එම වැටලීමේදී මන්නාරම සිලාවතුර නවතත්තාලුවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 16 කට අධික වටිනාමකින් යුත් ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන්වන ලද මත්පෙති 111,000ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයContinue Reading

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමිContinue Reading

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බවය.  කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වනContinue Reading

මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව සියලුම බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබේ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි. එමෙන්ම වර්ජනයේ නිරත පුද්ගලයින් චෝදනා කරන්නේ කැස්බෑව බස් නැවතුම්පලේ සේවය කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන්Continue Reading

මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය Aung Myo Min උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇත. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බවය.Continue Reading

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන් ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. ඊට පෙර සතියේදී QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු බවත් ඔහු පවසයි. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකවContinue Reading

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු නැකත් හෙට (14) දිනට යෙදී තිබේ. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර දිනය වන අද (13) දිනයේ බොහෝ පිරිසක් තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් සිටින බවය. මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජකාරී කටයුතු සිදුකරන පිරිස් තම ගම්බිම් බලා යාම සඳහා ඊයේContinue Reading

මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන පරිසවේදී සංවිධානයක් අද (12) අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, “යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි.” “ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්වContinue Reading