බිලියන 1.408ක ජනගහනයකින් යුතු අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි. මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි. 2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය. ඒ අනුව ගෙවුණු වසර 12Continue Reading

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල අධිකරණය අසල දී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. එම මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර තිබූ බව සඳහන්ය. නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති අතර, එම වෙඩිContinue Reading

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (09) නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එම පිරිස තුවාල ලබා ඇති බවය. තුවාලකරුවන් සිව්දෙනාContinue Reading

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතය. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එම ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුContinue Reading

සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 08 වනදා සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරContinue Reading

රාමසාන් සැමරුමට  ඇත්තේ තවත් දින 11 ක් වැනි කාලයකි. මේ අනුව උපවාස කාලය අවසන් කර පැවැත්වෙන ඉෆ්තාර් අවස්ථාව දිවනේ විවිධ ප්‍රදේශ වල සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ පසුගිය වසරේ අරගල භූමියේ පැවති ඉෆ්තාර් අවස්ථාව සමඟිනි. මෙවරද  ගාලුමුවදොර දී  එවැනිම ඉෆ්තාර් අවස්ථාවක් සංවිධානය කර තිබුණි. ඊයේ පස්වරුවේ පැවතිContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ එම හමුව පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්Continue Reading

මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ. සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තාContinue Reading

සැත්කම්වලින් පසු ලෙඩ ඇඳට වැටුණු රෝගීන් පිළිබඳ පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදී අපට අසන්නට ලැබුණි. අප මේ කියන්නට සූදානම් වන්නේත් පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳට සීමාවුණු තරුණ ගුරුවරියකගේ අවාසනාවන්ත කතාවකි. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී සිටින්නේ කැලණිය, නාතුඩුවේ පදිංචි 28 හැවිරිදි කළණි ඉනෝෂා පෙරේරා නැමැති තරුණියයි. ඇය පාසල්Continue Reading

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි බිරිඳට ස්වාමියා විසින් මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලීසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති එක්දරු මවකි. පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යනවිටත් එම තරුණිය ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්වContinue Reading