මින් පස්සේ බාහිර පුද්ගලයින්ට එන්න දෙන්නේ නැහැ – නිහාල් වීරරත්න
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබාදීමට මින් ඉදිරියට අවස්ථාව ලබානොදෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ එවැනි උත්සාහයක් දියත්වූ බවය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා, “පසුගිය කාලයේ අපි දැක්කා.. විශේෂයෙන් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණයContinue Reading











